1. besteye

    විදුලි ගාස්තු දැවැන්ත පහල දැමීමක්.. අඩු කරන හැටි මෙන්න..

    මේ හැම දෙයක්ම සිද්දවෙන්නේ සැලසුමකට.. උන් ඒක වෙනස් කරන්නෑ. අපි උන්ගේ සැලසුමේ කොටස් කාරයෝ විතරයි.. ගල් අගුරුත් එහෙමයි. කරුමේ කියන්නේ මේක තේරුනත් නැ වගේ ඉන්න එකයි.
  2. besteye

    ලංකාවේ දේශපාලනික ජයග්‍රහණ

    mea kramaya magin thami pahala chanda tika ganne... (me minissunta bada gana withari hithanna puluwan)
  3. besteye

    ලංකාවේ දේශපාලනික ජයග්‍රහණ

    දිවි නැගුම අර නැගුම මේ නැගුම ඔක්කම මින්ස්සු පහලට දාන්න තමයි ක්‍රියාත්මක වෙන්නේ... අනිවාර්යයෙන්ම.. රට බංකොලොත් නම් තමා උන්ට වැජබෙන්ට පුළුවන් .... ------ Post added on 1709709926
  4. besteye

    විදුලි ගාස්තු දැවැන්ත පහල දැමීමක්.. අඩු කරන හැටි මෙන්න..

    ලංකාවේ මිනිස්සු ආර්ථික වශයෙන් පහලට ඇද දැමීම මත පමණයි දේශපාලනික ජයග්‍රහණය ලැබෙන්නේ... මේ සිද්ධාන්තය තමයි හැමදාම ක්‍රියාත්මක වෙන්නේ..
  5. besteye

    Gmail Use කරනවා නම් මේක බලන්න.

    dan gmail account hadanna baa..
  6. besteye

    ලංකාවේ දේශපාලනික ජයග්‍රහණ

    ලංකාවේ මිනිස්සු ආර්ථික වශයෙන් පහලට ඇද දැමීම මත පමණයි දේශපාලනික ජයග්‍රහණය ලැබෙන්නේ... මේ සිද්ධාන්තය තමයි හැමදාම ක්‍රියාත්මක වෙන්නේ..
  7. besteye

    විදුලි ගාස්තු දැවැන්ත පහල දැමීමක්.. අඩු කරන හැටි මෙන්න..

    මොකක් හරි උනොත් වෘතිය සමිති, අරක මේක කියල බෝල පාස් කරනවා.. රජයක් කරනකොට මෙහෙම කියල හරියනවද ? පම්ම්ක
  8. besteye

    විදුලි ගාස්තු දැවැන්ත පහල දැමීමක්.. අඩු කරන හැටි මෙන්න..

    මොන හුම්ත කලත් රටක් අදුරේ තියල.. එක එක පමක කියල වැඩක් නැ. මේ සැරේ චන්දෙ දෙන්නේ මෝඩ පම්කයෝ තමා. අගුරු මිල අරක මෙඅක වැඩි වෙනවා නම් ඒවාට කල් තියා ලෑස්ති වෙන්න ඕන. සෙල්ලම් නෙවේ කරන්නේ. රටක් තියා ගෙයක් පාලනය කරන්න වත් දන්නේ නෑ මුන්.
  9. besteye

    විදුලි ගාස්තු දැවැන්ත පහල දැමීමක්.. අඩු කරන හැටි මෙන්න..

    කරන්ට් කපලා කරගෙන ආපු බිස්නස් විනාස කරලා, අද බැංකුවල ලෝන් ජොබ් කරලා ගෙවන තැනට වැට්ටුවා.. අඩු කුලේ මෝඩයෝ චන්දේ දෙයි.
  10. besteye

    True Story : The Nambi Effect

    ශ්‍රී ලංකාවේ මෙවැනි චරිත බිහි නොවන්නේ ඇයි ? Nambi Narayanan https://en.wikipedia.org/wiki/Nambi_Narayanan Rocketry: The Nambi Effect https://www.imdb.com/title/tt9263550/?ref_=ext_shr_lnk
  11. besteye

    My Workplace

    owu ban Zombie virus එහෙම තියෙන්න පුලුවන්ද?
  12. besteye

    මෙක ගැන මොකද හිතන්නෙ

    mmmm.... gari parata enawa

    No contents