1. kterulz

    Korean Movies

    bump
  2. kterulz

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    ඔව් මචන් දේශපාලනය කිසිම ක්‍රීඩාවකට ගාවගන්න හොද නෑ අනිත් රටවල ක්‍රීඩාවට ඇගිලි ගහන්න කවුරුත් යන්නේ නෑ..අපේ හැම එකාම බලන්නේ මේකට ඇගිලි ගහන්න..අපේ අලුත් කොල්ලන්ගෙන් හොදයි කියන්න ඉන්නේ පොඩ්ඩයි.. -All the best Sri Lankan Cricket Team-
  3. kterulz

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    අපේ උන්ගේ තියෙන කුහක කම නිසා තමයි මිලින්ද වගේ අය වයසට යනකන්ම chance එකක් දෙන්නේ නැත්තේ..තව කොච්චර දක්ෂ කොල්ලෝ ඇතිද..domestic tournament එකක්වත් හරියට තියාගන්න බෑ මහලොකු cricket board එක..දේශපාලනය තමයි අපේ රට කෑවේ..:angry::angry::angry:
  4. kterulz

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    නොදකින් තිසර මේකටත් අරගෙන ඇයි අනිත් අයට chance දෙන්නේ නැත්තේ..???:growl::angry::angry:
  5. kterulz

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    එපා වෙනවා බන් ඊයේ UAE ලස්සනට සෙල්ලම් කලා..:rolleyes::baffled::baffled:
  6. kterulz

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    පව් අපේ මිනිස්සු රට වටේ යනවා WC එකට..:growl::growl:
  7. kterulz

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    WC සෙල්ලම් කරන්නෙත් මේ set එකමද..?:growl::growl::growl:
  8. kterulz

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    battting pitch එකකවත් ගහ ගන්න බෑ දුක හිතෙනවා චන්දිමාල් ගහන්න විදින දුක දැක්කම ..:(:(:(
  9. kterulz

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    Jeffrey Vandersay අදවත් chance එකක් ලැබෙයිද..???:nerd::frown:
  10. kterulz

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    Sabbir ලස්සනට play කලා එකට අපේ අයියලා ටික අනේ මන්දා..:sorry::sorry::(
  11. kterulz

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    තිසර ඇයි team එකේ ඉන්නේ..???:growl: :growl::growl:
  12. kterulz

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    කිසිම ගානක් නැතිව සෙල්ලම් කරන්නේ..ඊයේ පාකිස්තානේ 85 ටත් ගේමක් දුන්නනේ බන්..:no:
  13. kterulz

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    ඉස්සර අපි සෙල්ලම් කරපු හැටි මතක් වෙනකොට ගොඩක් දුකයි බන්..:(:(:(:growl:
  14. kterulz

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    මෙහෙම WC ගැහුවොත් අපි අම්බානට නොන්ඩි වෙනවා..:sorry::eek:
  15. kterulz

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    129 Sri Lanka's total in the first innings - lowest against an associate side. Their previous lowest was 144 for 9 against Ireland at Lord's in 2009 WT20.

    No contents