මේවත් ගෙදරටම එනවද?
FPV SYSTEM එකක් මගේ Quadcopter එකට එකක් හයි කරන්න ඉන්නේ.....මේ ටික Hobbyking.com එකෙන් ගන්නවා...ඔය පහල තියෙන්නේ ඔකේ තියෙන කැලි ටික ..A/V Transmitter එකකුයි Receiver එකකුයි තියන්නේ ...ඕව ගෙදරටම එනවද ? අරහෙන් මෙහෙන ඕව අල්ලන් තියා ගන්නවද ? මන් කිව්වේ custom එකේ එවුන්...