1. PrameshD.12

    love එක public කරලා අවුරුද්දක් ගියේ නෑ ගොනාට නාස් ලනුව දැම්මා! onlyfans yenara ගෙ wedding එක?

    මෙව්වා වැඩක් නෑ අන්න කුක්කු දිලේකා බනිනවා fb එකේ උන්ට හිටු කියලා
  2. PrameshD.12

    AI VEDIO GENERATE

    Nano banana + Grok + Capcut
  3. PrameshD.12

    ජිම් එකේ හස්බන් රට ඉන්න අක්කා කෙනෙක් සිග්නල් දෙනවා

    Welawaka waren havelock city eke evolution by highoctane eka pette irikiris pos keli inne
  4. PrameshD.12

    Kuttram Purindhavan - දමිළ වෙබ් සීරිස් 🙌

    office eke iddi beluwa eka epiyak supiri wage. Family man season 03 Beluwada boss
  5. PrameshD.12

    Embilipitiya Matara

    ඇඹිලිපිටිය මාතර බස් වැඩ
  6. PrameshD.12

    Embilipitiya Matara

    middeniya petten bus eken enwanm eka watayak machan , bus eka walasmulle , middeniya stand wala nawatta nawatta enne . ita wada lesi mahawela paren bus ekaka awanm
  7. PrameshD.12

    Climate change is real! 😑😑

    කුණාටුව ගිහින් නේද ? අපේ පැත්තෙ නම් අහසත් Clear
  8. PrameshD.12

    කුකුළොහ් 🙁

    Chicken
  9. PrameshD.12

    Embilipitiya Matara

    4.15 a.m 5.15 a.m 6.10 a.m 10.00 a.m 12.00 pm 02.05 pm මේ time විතරයි ඇඹිලිපිටියෙන් මිද්දෙනිය පාරෙන් බස් තියෙන්නේ මාතරට, නෝනගම පාරෙන් නම් පැය බාගෙට සැරයක් බස් වැඩ. මහවෙල හරහා එනවනම් පොඩ්ඩක් බලලා එන්න නෙටොල්පිටිය හරිය යට වෙනවා පොඩි වැස්සටත්.මිද්දෙනිය පැත්තෙන් එනවනම් බලලා එන්න කටුවන ටවුන් එක...

    No contents