අපූරු වැඩක් නෙවැ! දැන් බලාගෙන යනකොට සියල්ş
අපූරු වැඩක් නෙවැ! දැන් බලාගෙන යනකොට සියල්ල සිදුවී ඇත්තේ මෙසේය!
1. වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ LTTEය පැරදවිය හැකි බව නියත වශයෙන් දැන, යුද සංග්‍රාමයන් පිළිබඳව මළපොතේ අකුරක්වත් නොදැන පවා LTTEයට එරෙහිව කෙරෙන යුද හමුදා, නාවුක හමුදා, ගුවන් හමුදා ප්‍රහාර...