Bank Loan එකක් ගන්න විස්තර ටිකක් දැනගන්න ඕනේ.
මේකයි case එක. MSc එකක් කරන්න රට යන්න අදහසක් තියනවා. Property mortgage එකක් තියල loan එකක් ගහන්න බැලුවේ. Higher Education වලට රට ගිය කස්ටිය, යන්න හිතාගෙන ඉන්න කස්ටිය, බැංකු වල වැඩ කරන කස්ටිය වගේම Education Consultantsලත් කීප දෙනෙකුත් කිරියේ...