පොඩි උදව්වක් දියල්ලකෝ!!!
හායි හායි රස්ත කොල්ලො කෙල්ලෝ කොහොමද ඔයාලට? :lol:මං මේ රස්තියාදු ගගහා ඉන්න වෙලාවෙ හිතුනේ මේ එලකිරියෙන් මේ ගැන අහන එක හොදයි කියලා. :yes:එ් මොකද මූණ බලාගෙන අහනවට වඩා මේකෙන් අහන එක හොදයි. :yes:නැත්තං කාගෙන් හරි මේ ගැන අහන්ට ගියොත් හතර විලි ලැජ්ජාවක් තමා මට විදින්ට වෙන්නේ...