Confession - පාපොච්චාරණය
මට මගේ හිටපු කෙල්ලව මතක් වෙනවා හැම වෙලේම මොනවා වුනත් මගේ කුලුදුල් ලව් එක, මම බොරු කියලා සම්බන්දේ නැවැත්තුවේ ඒ කරපු දේට අදටත් මම දුක් වෙනවා මොකද ඒ වගේ කෙල්ලෙක් ජීවිතේට ආපහු හම්බවෙන්නේ නැති නිසා, මොනා වුනත් මගේ අතින් කිසිම ජල්තර දෙයක් කෙල්ලට උන්නැති නිසා සමහර වේලාවට පොඩි...