ඔහොම එකක් ලංකාවෙ ක්‍රියාත්මක නෑ. උදාහරණයක් විදිහට මාලබේ PMC එක. පිටරට නම් බදවාගන්න හැම ශිෂ්‍යයෙක් වෙනුවෙන්ම ආණ්ඩුවෙ මුදලක් "ඇප" කරන්න ඕනි. මෙහෙදි උනේ ආණ්ඩුවෙනුත් ඇපමුදල් ,ප්‍රමිතියක් ,වගකීමක් මොකුත් නැති මේ PMC එකට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු එක . සල්ලි ටික කොහොමත් රුසියාවට ඇද්දා , මෙහෙ අය රුසියාවෙ...