Free call ගන්න පුලුවන් site එකක් හම්බුනා.මෙකෙන් phone no වලට කතාකරන්න පුලුවන්.මෙන්න මෙහෙමයි කරන්න ඕන.
http://globfone.com/ යන්න
Site එකට ගියාම call කියන තැන click කරන්න.
ඊට පස්සෙ phone no එක tipy කරන්න.
*no එකට මුලින් country cord යොදන්න.(0 ඉවත් කොට)ලංකාවෙ...