1. Nisal1991

    wiz khalifa neda oya huttiwa bandala hitiye?

    wiz khalifa neda oya huttiwa bandala hitiye?
  2. Nisal1991

    බඩ-වේලලා විඳෝනවා බන්

    eka nam atta. kana deyata wisa dana unge paramparawalma makabewenawa.
  3. Nisal1991

    This Gave me A Cancer

    yeah.
  4. Nisal1991

    බඩ-වේලලා විඳෝනවා බන්

    උයා කියද්දි නුගිහින් කොහොමද තුදූ! :love:
  5. Nisal1991

    බඩ-වේලලා විඳෝනවා බන්

    තෑන්ක්ස් මචන්ල. අම්මා පෙත්තක් දුන්නා රෝස පාට කාපන් කියලා. දැන් කෑමෙන් පරිස්සම් වෙන්න ඕනේ. අද නොසෑහෙන්න වතුර බිව්වා. දැන් චූ යන්නෙත් වතුර පාටට. අනේ මන්ද
  6. Nisal1991

    අපේ ජනාදිපති ඉන්දියාවේදී බලු කලාද ?

    Indians don't give a f about our country. That's the reality.
  7. Nisal1991

    චීන කෙල්ලො

    Long live communism, people's republic of china & Russian Federation :love:
  8. Nisal1991

    mara thoppiyak ban watune

    ජබුං!
  9. Nisal1991

    බඩ-වේලලා විඳෝනවා බන්

    සමපෝෂ පප්පා හත අට කාලෙ මම. :love: මට හිතුණා හාර්ට් කේස් එකකුත් ඇති කියලා. :oo:
  10. Nisal1991

    බඩ-වේලලා විඳෝනවා බන්

    ඔවු බන් මානසික වද නිසා කන්න ගත්තා පැලෙන්න කෑවා. එච්චරයි කළෙ. අපෙ අම්මා රසට කෑම හදනවා බන් හරි ආසයි බත් කන්න. මිනිස්සු කන්න ආස නිතර නොකන රස දේවල්. මම ආස බත් කන්න. කැ&ම සිද්ධිය බන් ඒක.
  11. Nisal1991

    බඩ-වේලලා විඳෝනවා බන්

    තැන්ක්ස් බඩියො. මගෙ ජීවිත කාලෙටම මම මත්පැන් මත්ද්‍රව්‍ය සිගරට් බීලා නැහැ. මස් මාලු කන්නෙත් නැහැ. කන එකම දේ බත් ඇන්ඩ් බික්කා (බිස්කට්)
  12. Nisal1991

    බඩ-වේලලා විඳෝනවා බන්

    උබ සිංහල කරන තැන කියහං මමත් එතනටම සෙට් වෙඤ්ඤං. :love:
  13. Nisal1991

    බඩ-වේලලා විඳෝනවා බන්

    ඔවු බන් මට තඩි පිගන් දෙකක බත් කන්න පුලුවන්. එකහාමාර ගාණ. දෙක හිත පිරෙන්න කන්නෙ. කුණු කම නෙවෙ ගෙදරිනුයි මගෙ සල්ලිවලිනුයි කන්නෙ.
  14. Nisal1991

    බඩ-වේලලා විඳෝනවා බන්

    තෑන්ක්ස් බොස් තෑන්ක්ස් බොස් තෑන්ක්ස් බොස් ඔවු බන්. කන හැම දේම කෑවා.
  15. Nisal1991

    Advice need..

    ආපො හුත්තො ලමයාට බල කරන්න එපා තනියෙන් යන්න. උගන්වන්න නම් පුලුවන් මොනවා හරි උනොත් උබලා සේරම විදවයි. යන්න ඉස්සර යාලුවෙක් එක්ක ට්‍රයි කරපන් දවස් කිපයක්. යන්න ඉස්සර දෙයක් කරගන්න බැරි උනොත් ලමයා ගෙදර තියපං විසඳෙනකං. ස්ටෝකර්ලා සයිකො සින් අන්තිමේ දුක් වෙලා වැඩක් නැහැ.
  16. Nisal1991

    බඩ-වේලලා විඳෝනවා බන්

    දිවේ තුවාලත් ඇවිත් බන්. ඒක දාන්න අමතක උනා.
  17. Nisal1991

    බඩ-වේලලා විඳෝනවා බන්

    ග්ලාස් හවුස් එක ලඟ ටෙනිස් ග්‍රවුන්ඩ් එක ඉස්සරහා මාකස් ප්‍රනාන්දු මාවතේ තිබ්බ ශ්‍රාවස්ති මන්දිරයේ තමයි මම අවුරුදු දෙකක් වැඩ කරේ. දැනන් හිටියේ නැහැ බන් එතන ඉස්පිරියක් තියෙනවා කියලා. ඔතන ඉස්සරහට ගියාම තමා ඩයින්මෝ එක තියෙන්නේ. :love:
  18. Nisal1991

    බඩ-වේලලා විඳෝනවා බන්

    මචන් අවුරුදු දෙකක් කළ ජොබෙන් මෙ ගිය මාසෙ අයින් උනා. අලුත් රස්සාවට ගිහින් දවස් ගාණයි. දැන් නිවාඩු ගත්තොත් මට සදාකාලික නිවාඩුවක් දෙයි. කොළඹ හොඳ තැනක් කියන්න බේත් ගන්න. අනෙ ලොකු උදව්වක් බන් රාජගිරිය, නුගේගොඩ, බොරැල්ල අවට.
  19. Nisal1991

    බඩ-වේලලා විඳෝනවා බන්

    නැ මන් කියුවෙ එ පාන් රාත්තල තාම බඩෙ තියෙනවා කියලා නෙවෙ. එදා පටන්ගත්ත උට්ට කන්ටිනියු උනා බන් දිගට.

    No contents