ලංකාවෙන් අලුත් Social Network එකක්
යාලුවනේ මේ කියන්න යන්නේ අපේ රටේ කොල්ලෝ ටිකක් එකතුවෙලා හදාගෙන යන Social Network එකක් ගැනයි. මේක Android App එකක් විදියට තමා එලියට දාන්න හිතාගෙන ඉන්නේ.
දැනටමත් මේකේ සෑහෙන වැඩ කටයුතු කොටසක් ඉවර කෙරිලයි තියෙන්නේ. කට්ටිය කියන විදියට මේක පෝෂණය සහ සෞඛ්‍යය පැති වලට...