කොස්වත්ත හන්දියේ තැනක් තියෙනවා. පිටතින් එන්න පුළුවන් කාමරයක්. කාමරේ 12*14 ප්‍රමාණයේ.
ආයේ නුගේගොඩ විජේරාම හන්දියේ එකක් තියෙනවා. ඒකටත් පිටතින් එන්න පුළුවන්. කාමරේ 10*12.
ඔය තැන් දෙකේම කාමර වල භාණ්ඩ සේරම තියෙනවා.එයාර්කන්ඩිෂන් කරල තියෙන්නේ. බාත්රූම් එක අල්ලලා තියෙන්නේ. ඒකත් හොට්වෝටර් ඔක්කොම...