card issuing networks වල ( visa / master / amex / jcb ) ඔයවගේ සීන් වලට chargeback කියලා concept එකක් තියනවා.
තමන්ගේ බැංකුවේ card center එකට කතා කරලා chargeback case එකක් file කරපන් උඹ කරපු transaction එකක් නෙමයි කියලා. පොඩි කාලයක් යනවා ඒත් refund වෙයි ඔයා කලේ නැත්තම්.