දැන් අබ්දුල් කලාම් ලංකාවේ ඉපදුනානම් උට අපේ රටේ ජනාදිපති වෙන්න පුලුවන්ද
ඌ හම්බයෙක්නේ,ඉන්දියාවේ දේශපාලනය(ඉහල )දියුණු උනාට අපේ රටේ එහෙම නැහැ
තාම ඔය වගේ තීරණයක් ගන්න තරන් අපේ රටේ මිනිස්සු ශිෂ්ට නැහැ .
ගෝත්‍රික මතවාද තාමත් අපේ රටේ මිනිස්සුන්ගේ හිතේ තියනවා
අපේ රටේ දේශපාලකයෝන්ගේ වැරදි නමේ,සමස්ත...