ආසියාවේ ආශ්චර්යයේ වහල්ලු
"සෞදි අරාබියේ සේවයට යෑම ඉන්දුනීසියානු ජාතික ගෘහ සේවිකාවන්ට එරට රජය තහනම් කර තිබේ. ඉන්දුනීසියානු ගෘහ සේවිකාවක සෞදි අරාබියේදී මරණීය දණ්ඩනයට ලක් කිරීමත් සමඟම ඉන්දුනීසියානු රජය මේ පියවර ගෙන ඇත. මරණීය දණ්ඩනයට ලක් වූ ගෘහ සේවිකාව ඉන් පෙර සේවය කළ නිවෙසේ හාම්පුතා ඝාතනය කළ බවට...