මචන්ලා Playstation, Apple gift cards වගේ ලංකාවේ sell කරන්න කොහෙන්ද අපි bulk purchase කරන්නේ ? LKR වලින් US playstation gift cards ගන්න පුළුවන් වෙන විදිහට.
මම ඉන්නේ ලංකාවේ නෙමේ එත් මෙහෙ currency එකෙන් මම US gift cards ගන්නවා. මේ වගේ කොහොමද අපි ලංකාවේ sell කරන්නේ ?