1. SSonic9999

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    මේ භාවයේ කළ යහපත් ක්‍රියාවන් , කුසලයන් මතුභවයන්ගේ යහපතටත් , නිරෝගිභාවයටත් , අවසන නිවන් අවබෝදය සඳහාත් හේතු වේවා..
  2. SSonic9999

    සුන්දර ගීයක ඇරබුම,..

    මේ භාවයේ කළ යහපත් ක්‍රියාවන් , කුසලයන් මතුභවයන්ගේ යහපතටත් , නිරෝගිභාවයටත් , අවසන නිවන් අවබෝදය සඳහාත් හේතු වේවා..
  3. SSonic9999

    එලකිරියේ සස්ලිට් අප අතරින් සමුගෙන

    සංසාරයේ බියකරු බව...ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක හිතට දැනෙනවා ...! නිවන් සුව මිතුර..! මේ භාවයේ කළ යහපත් ක්‍රියාවන් , කුසලයන් මතුභවයන්ගේ යහපතටත් , නිරෝගිභාවයටත් , අවසන නිවන් අවබෝදය සඳහාත් හේතු වේවා..
  4. SSonic9999

    කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

    මචන් උඹේ thread එක බැලුවා. හරි ආස හිතුන උඹල වගේ මිනිස්සු ගැන. හරිම සතුටක් දැනුනේ මචන් ඒක කියවනකොට. උඹලට පින් මේ වගේ දේවල් share කරනවට. photos දාද්දි copyright logo එකක් දාල දාපන්. අනෙක උඹලගෙම channel එකක් , site එකක් start කරපන්.
  5. SSonic9999

    කලුපහනෙන් දූවිල්ලට - සොඳුරු ගමනාන්තයක්.

    no words to express..The best thread i saw in this Year...!
  6. SSonic9999

    Nissan X Trail එකක් ?

    X-trail Hybrid eka hoda nathda ban ?
  7. SSonic9999

    ගෝඨා හිරේ යයිද ?

    ගෝටා ගැන කිව්ව විතරයි රෙප් කපනවා හිටු කියල මගෙ..මෙහෙමත් මිනිස්සු. කෙලින් අදහසක් කියාගන්න බෑ. හොරෙන් රෙප් කපනවා
  8. SSonic9999

    ගෝඨා හිරේ යයිද ?

    ඉල්ලන එකවත් චන්දෙ දෙන නොදෙන එකවත් නෙවෙයි ප්‍රශ්නේ මචන්. ඊට පස්සේ එන issues. USA සෙට් එකත් stand by ඉන්නේ. මම නම් කියන්නේ වෙනම plan එකක් යන්නේ දැන් මෙතන
  9. SSonic9999

    ගෝඨා හිරේ යයිද ?

    මහබැංකුවේ ප්‍රශ්නෙට අර කොමිෂන්, මේ කොමිෂන්
  10. SSonic9999

    ගෝඨා හිරේ යයිද ?

    ගෝඨා හිරේ යයිද ? ගෝඨාගේ නඩුව දිගටම අහල මට හිතෙනවා මුන් ඔක්කොම එකතු වෙලා පොරව හිරේ යවයි කියලා. මොකද අනිවා my3 ගෙ idea එකක් තියනවා ආයෙත් ජනාධිපතිවරනෙට ඉල්ලන්න.. බැරි වෙලාවත් එහෙම උනොත් සිංහල මිනිස්සුන්ට ලංකාවක් කියල එකක් නැති වෙනවා අනිවා.
  11. SSonic9999

    Next president ධම්මික පෙරේරා...??

    ප්‍රේමදාස සහ my3 compare කරන්න කොහොමත් බැහැ. ප්‍රේමදාස මහත්තය රටට සෑහෙන දෙයක් කරපු මිනිහෙක්
  12. SSonic9999

    මෙරට දෙවන ප්‍රධාන බලවත් පුරවැසියා- රිෂාඩ&#3530

    සිංහළු දෙකට බෙදිල නිසා මුස්ලිම් ඡන්ද වලට තියෙන බලය. සිංහල මිනිස්සු ඥානසාර හාමුදුරුවන්ට එකතු වෙලා ගෑහුව ගැහිල්ල කොහොමද ? එක මුස්ලිම් මිනිහෙක් බදුර්දීන්ලගෙ එක වරදක් දකිනවද ? සිංහල මිනිස්සු කොහොමද ? ලැජ්ජයි ..තමන්ගේ ජාතියත් එක්කම හැමෝම නැති වෙන දවස වැඩි ඈතක නම් නෙවෙයි. දැනුත් වෙමින් තියෙන්නේ...
  13. SSonic9999

    Next president ධම්මික පෙරේරා...??

    මට එකෙක් minus rep දීල comment එකක් දාල තියනවා මෙහෙම "Gota army base eka shangrila ekata deepu eka genath logic ekak dapanko" හොඳම දේ අපි දේවල් compare කරන එක. මහින්ද , රනිල් ගත්තොත් ලංකාවේ "විකිණීම" කියන එක වැඩියෙන්ම බැඳිලා තියෙන්නේ රනිල් කියන නම එක්ක සාපේක්ෂකව ගත්තොත්. අපි 99 අවරුදු බදු ගැන...
  14. SSonic9999

    Next president ධම්මික පෙරේරා...??

    මම කියන්නේ මචන් 100% perfect solutions නෑ. දැන් ඉන්න status එකෙන් රට step එකක් ගොඩ එන්න ප්‍රයෝගික විසදුමක් තමයි ඕනේ වෙන්නේ. සාදාරණ සමාජයක් දවස් 100න් හදනවා කියල board උස්සන් එන උන් හරි යන්නේ නෑ. ටිකක් හරි වැඩක් කරලා තියන පොඩි හරි විස්වාසයක් තියන පොරක් වෙන්න ඕනේ. Russia වල පුටින් ගත්තත් 100%...
  15. SSonic9999

    Next president ධම්මික පෙරේරා...??

    දම්මික පෙරේරා ගෙ මොළය තනිකරම වැඩ කරන්නේ profit / Loss logic එකට. ලංකාවේ ඕනෙම ආයතනයක් දියුණු කරන්න පුළුවන් mind එකක් තියන පොරක්. හැබැයි පුතේ සල්ලි වලට ඕනෙම දෙයක් කරනවා. Natural resources විකුණන එක ගැන මෙයා දෙපාරක් හිතන්නේ නැති වෙයි. රාජ්‍ය අංශය පුද්ගලික කරණයට දෙපාරක් හිතන්නේ නැති වෙයි. වරායවල්...
  16. SSonic9999

    Social media වලට_කෙලවන්න යන්නේ

    Free Wifi දෙනව කිව්වේ. තිබ්බ ගෙදර wifi එකෙන් කරන දේවලුත් නැති කලා. online business ඔක්කොටම කෙලියා
  17. SSonic9999

    විශ්වාසභංගයට ඇමති රිෂාඩ්ගේ සල්ලි ගහ

    ඕකට විරුද්ධව චන්දෙ දෙන උන්ගේත්.. ඕකට විරුද්ධව චන්දෙ නොදී ලිස්සන උන්ගේත්... දේශපාලන අනාගතය අවසන් බව සලකන්න......
  18. SSonic9999

    No Confidence Vote

    yes..ewata reasons thibba..but mekata ehema wenna ba kohomath

    No contents