ජනතා විමුක්ති පෙරමුණ මේ රට පාලනය කලේ නැති නිසා ඔවුන් විසින් හදපු ලොකු සංවර්ධන ව්‍යාපෘති නෑ...ඒත් රට කරපු ආන්ඩු දෙකෙන්ම ආර්ථිකය විනාස කරපු එකට අමතරව රටටත් ජනතාවටත් අවාසි සහගත ගිවිසුම් ගේනකොට ඊට එරෙහි උන ප්‍රබලම බලවේගය උනේ ජවිපෙ .
ශීමා ශාත්‍රේ ගිවිසුම , ඉන්දු ලංකා ගිවිසුම ,සුනාමි සහන...