රොද දෙකෙන් කෙහෙල්පත්දොරුවෙගලට......
රොද දෙකෙන් කෙහෙල්පත්දොරුවෙගලට......
උදේ නගින්න පටන්ගන්න තැන ගෙදර අපි ගිය බයික් දලා උදේ 08.30 වෙද්දි තමයි අපි නගින්න පටන් ගත්තේ. පැය 5 විතර ඉතා අසිරු ගමනකි පස්සේ තමයි ගමනාන්තයට ලන්වුනේ. ( පොටෝ ගහන්න සැහෙන වෙලාවක් ගියා....) අසිරුයි කිවුවේ යහන්ගලට හා...