මචන් මගෙ wagon r stingray 2018 එකක් තියෙනවා. මම එකන් හයරින්ග්(Hiring) කරන්න හදන්නේ අමතරව කියක් හරි උපයා ගන්න. මට ඔනෙ ඔයලගෙන් උදව්වක්. සමාන්යෙන් කැබ් සර්විස් වල යන wagon r රෙට් සහා පැකේජ ගැන පොඩ්ඩක් දන්න අය කියනවද. Per KM charges and Package.
ඔයාලගෙත් මොනවා හරි තියෙයෙනවා නම් මට පිම් කරන්න හොද...