1. Moratu Yaka

    BOC Internet Banking

    Mata SMS ekak awa...
  2. Moratu Yaka

    ජපානෙන් වාහනයක්.........

    මම අගෝස්තු මාසේ stingray 2016 එකක් ගෙනාවා. එහෙම අවුලක් නම් වුනේ නෑ .. CIF Rs. 1,890,000 Tax Rs.1,360,814 Clearing Rs.28,000 LC Bank charges Rs.30,000
  3. Moratu Yaka

    Rs.100000/= Aduwen Hodama Laptop ekak ❤

    මචන් මේකේ තියනවා Europe වල used laptops, බඩු හොඳයි.. බලලා ගන්න. site එක නිතර update වෙනවා http://www.lap.lk
  4. Moratu Yaka

    මේ ගාන හදලා දෙන්ඩකෝ maths වැඩ්ඩෙක්

    මොකක්ද බන් නිල් කලා කියන්නේ ?
  5. Moratu Yaka

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    1. ගලන ගඟ Ravi Jay ft charitha Attalage 2. විසේකාරි pasan liyanage ft. bachi susan & rude bwoy 3. මන්දාකිණි Romesh Sugathapala
  6. Moratu Yaka

    මේ ගාන හදලා දෙන්ඩකෝ maths වැඩ්ඩෙක්

    මේක බලන්න https://drive.google.com/open?id=1QDtxr25ET_KxzBcscHkOVQ8oKeeS3VBN
  7. Moratu Yaka

    Flight ටිකට් බුක් කලත් අපිව දාලා යනවා...

    මටයි මගේ යාලුවෝ 2කටයි ඕකම උනා Jet Airways එකේ. උන් අපිට ගෙව්වා Rs. 15000 ගානේ වගේ. :lol: අපි online check in වෙලා හිටියනම් කලින් දවසේ වගේ එහෙම වෙන්නේ නෑ . ඕක IATA එකෙන් air line එකට අවසර දීලා තියෙනවා.:)...
  8. Moratu Yaka

    Wedding Pre-Shoot Loacation in Colombo

    මචන්ලා wedding pre shoot එකකට හොද location එකක් ඕනේ.. දුර නැති colombo ඉදලා 50km වගේ දුරකින්....
  9. Moratu Yaka

    වර්ගඵලය හොයල කියන්ඩ

    14*14 - 4*(14*14 - 0.25*pi*14*14) try with dis
  10. Moratu Yaka

    ගෘහස්ත විදුලි සැපයුම කොච්චරක් ද? 230 V නේද?

    මහජන උපයෝගිතා කොමිෂන් සභාව. PUCSL
  11. Moratu Yaka

    ගෘහස්ත විදුලි සැපයුම කොච්චරක් ද? 230 V නේද?

    single phase AC power එන්නේ P=VI cos(theta) සමීකරණයෙන්. P සහ cos(theta) නියතයි(එහෙම හිතමු.) එතකොට v අඩු වෙද්දී I(ධාරාව) වැඩි වෙනවා. එතකොට විදුලි උපකරණ වල over heat වෙන්න පුළුවන්(විදුලි මෝටර්), ඉලෙක්ට්‍රෝනික උපකරණ වලට වෙන්න පුළුවන් හානිය අඩුයි. ඒ වගේම වයර් උණු වෙන්නත් පුළුවන්. CEB එකට මේකට...

    No contents