BBC Sinhala : ශ්රී ලංකාවේ පොදු ප්රවාහන සේවා, කාන්තා
ශ්රී ලංකාවේ පොදු ප්රවාහන සේවා, කාන්තාව හා අතවර
"මම සෙරෙප්පුව අතට ගන්නද? නැත්නම් ඊළඟ හෝල්ට් එකෙන් බැහැල යනවාද?"
බස් රිය තුළ දී එක්තරා පුද්ගලයෙකුගෙන් දිගින් දිගටම සිදු වූ හිංසා ඉවසා ගත නොහැකිව කොළඹ පෞද්ගලික බැංකුවක ලේකම්වරියක ලෙස...