මමත් ඔය ගීතයට ගොඩක් ආසයි.:yes:
ඔය ගීතයේ අර්ථය ඉතාමත් සුන්දරයි. ඔය ගීතය ඇහෙනෙකොටත් ගත සිත සැනසෙනවා.
බලන්න ඔය ගීය ඇහෙනකොට අපේ සිතේ මැවෙන බොදුදරුවා කොයි තරන්නම් සුන්දරද.
සම්බුදු හිමිගේ සදහම් සිහිලෙන් සැනැහෙන,පස්පවින් ,දස අකුසලයෙන් වැලකී ඉරිසියා, කොධ, මාන අකුසල සිතුවිලි වලින් කය වචනය සංවර කරගත්ත...