1. Mrsaata

    I want a Help

    machan i want to know some details about a fact.. please help me.. if you can that's lot for me.. i want to know how to register a company that import goods (including electric,stationary and costumes ) i want to know the procedure to start this kind of company.. where can i find these...
  2. Mrsaata

    landscaping or architecture..........

    moratuwa landscaping da hodha architecture da? udawwak dennako... mata heta appeal eka danna oona.. mata awith thiyenne landscaping ... kokada hoda? plz help me...........
  3. Mrsaata

    HELP MEEEEEEE

    Machanla podi udawwak oona.. man random chat site ekaka chat kala.. but ada un kiyanawa mage network eka band karalalu bad behavior kiyala.. ado mko ban ee? udawwwak diyanko eeka harigassaganna
  4. Mrsaata

    All are welcome

    https://www.facebook.com/MageDeshayaAwadiKaranuMena සාහිත්‍යය උළෙල 2013- පේරාදෙණිය විශ්වවිද්‍යාලය
  5. Mrsaata

    HELP PLEASE!

    Textbook of dynamics (second edition), F. Chorlton me book eka hoyala dennako.. pdf or e book.. please .. loku help ekak
  6. Mrsaata

    PERA E-FAC

    මෙවර වියට්නාමයේ පැවැත්වෙන තරගයට පේරාදෙනියෙන් ඉදිරිපත් කරන්නේ මේ රොබෝ.. ඉතින් මේ සදහා සහභාගී වෙන්න අවස්තාව තියෙන්නේ 3ට.. පිරිස කොහොමවත් ප්‍රමාණවත් නෑ .. තව කෙනක්ට යන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්.. පේරාදෙණියේ හිටිය අයියලා අක්කලා මේකෙත් ඇති.. ESU එකට කතාකරලා කැමති උදව්වක් දෙන්න ඔයාලත් මේක...
  7. Mrsaata

    මචං...!සංජීව උඹට හොඳ වැඩේ

    මචං...!සංජීව උඹට හොඳ වැඩේ මචං...!සංජීව උඹට හොඳ වැඩේ සංජීව... උඹට හොඳ වැඩේය. ලංකාවේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ ලංකාව නම් වූ උඹේ රට ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය...
  8. Mrsaata

    UDAWWAK DEPALLAKO MACHAN..

    facebook farmville 2 cheat karanna puluwan mna hari mewwa ekak dendako machanla.....:P:P:P:P:P :D:D :yes::yes:
  9. Mrsaata

    No sharia...

    https://www.facebook.com/photo.php?v=10151331033061506 check this video
  10. Mrsaata

    ඔන්න මචං පට්ට හින්දි ෆිල්ම් එකක්

    ඔන්න මචං පට්ට හින්දි ෆිල්ම් එකක් ඔන්න මචං පට්ට හින්දි ෆිල්ම් එකක්... q1FUxrBe3Go හොද නම් දන්නවනේ....................
  11. Mrsaata

    Arunalla-Faculty of Engineering , University of Peradeniya

    Arunalla-Faculty of Engineering , University of Peradeniya 2eST8u8ZJPw
  12. Mrsaata

    මෙහෙමත් වුනාලු.................

    මෙහෙමත් වුනාලු................. gfCXrI8l6_I
  13. Mrsaata

    විද්‍යාත්මක උපකරණ නොමැතිව විශ්වය විනිවි&

    විද්‍යාත්මක උපකරණ නොමැතිව විශ්වය විනිවි& ♦♦~ විද්‍යාත්මක උපකරණ නොමැතිව විශ්වය විනිවිද දුටු ඒ මහා ගෞතමයන් වහන්සේ ”විශ්වය” යන්න පිළිබද බුදුදහම තුළ පැහැදිලිව සහ සම්පූර්ණයෙන්ම විස්තර කර තිබේ.විශ්වය කාලයක් පිම්බීමට භාජනය වන අතර තවත් කාලයක් හැකිළීමට භාජනය වේ. මෙමක්‍රියාවලිය චක්‍රාකාරව නැවත නැවතත්...
  14. Mrsaata

    උබුන්ටු වලට Google Chrome ඉන්ස්ටෝල් කරගන්න හැටි.

    උබුන්ටු වලට Google Chrome ඉන්ස්ටෝල් කරගන්න හැටි. ආයුබෝවන් කස්ටියටම......... එළකිරි යාළුවෝ ඇතිනේ UBUNTU පාවිච්චි කරන.... එයාලට උදව්වක් වෙයි මේක.... උදව්වක් වුනා නම් ................. උබුන්ටු වලට Google Chrome ඉන්ස්ටෝල් කරගන්න හැටි. අද අපි බලමු අපේ උබුන්ටු පද්ධතියට Google Chrome එකතු...
  15. Mrsaata

    ඡීවයේ ඇරඹුම මැවීමද?

    ඡීවයේ ඇරඹුම මැවීමද? 21 වන සියවසේ ඡීවත් වන අපට ඡීවයේ ආරම්භය මැවීමක් යැයි කීම හුදෙක් විහිළුවකි.. මැව්ව කෙනා කොහොමද ඉපදුනේ? එනිසා පරිණාම වාදය සමග මම එකග වෙමි.. මූල ද්‍රව්‍ය දෙකකින් හෝ කිහිපයකින් වෙනත් නවතම මූලද්‍රව්‍යක් සෑදිය හැකි බව ඔබ පිළිගන්නවාද? ඒ ආකාරයෙන් විශ්වයේ නොයෙකුත් ප්‍රතික්‍රියාවන්...
  16. Mrsaata

    කොන්ඩේ කපමුද?

    මතක ඇතුව headphone 2 දාගන ඇස් දෙක වහගන අහන්න... Repost නම් sorry........:baffled::baffled: 8IXm6SuUigI
  17. Mrsaata

    සරසවි දොර තවමත් වෑසී ඈත

    සරසවි දොර තවමත් වෑසී ඈත අද අප රටේ පවතින අධ්‍යාපන අර්බුදය සම්බන්ධ රෑළියක් සරසවි ආචාර්යය වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගෑටඹේ ක්‍රීඩාන්ගනයේදි මේ මස 20 වනදා පෑවෑත්වේ..ඔබට හෑකි අයුරින් මෙයට සහභාගී වන්න්න... අද දින පේරාදෙනිය ඉන්ජිනේරු පීඨයේ අප සෑම එක්ව පීඨය ඉදිරිපිට ඉදිකල දෑවෑන්ත විරෝදතා පුවරුවයි...
  18. Mrsaata

    ඊයේ පැවති ජන්ද විමසුමෙන් පසුව වූ ප්‍රථිඵ&#3517

    ඊයේ පැවති ජන්ද විමසුමෙන් පසුව වූ ප්‍රථිඵ&#3517 මූණු පොතේ රොෂාන් විජේසූරිය සහෝදරයගේ අදහස්........... ඊයේ පැවති ජන්ද විමසුමෙන් පසුව වූ ප්‍රථිඵල විකාශයෙන් අනතුරුව මට මෙසේ සිතිණ..... දැයේ පිනට කන්නන්ගර ශ්‍රී මතාණන් හදුන්වා දුන් නිදහස් අධ්‍යාපනය රටට ඵලක් නැත.... එවකට පටන් නිවරැදිව පවත්වා විභාග...
  19. Mrsaata

    දෑන්වත් අවදිවන්න..!

    දෑන්වත් අවදිවන්න..! බත කා ඉවරයි බලමින් උන්නොත් ටික කලෙකින් සිoහළ හාලේ.. ඉoග්‍රිසි හරකා උඩරට ඉඩමෙන් පන්නන්නට සෑරසෙව් රාළේ.. ගමේ ගෙදරකට සෙනෙහෙ පපා හිටි බලු කුක්කට මොන බදුද අනේ.. තනේ තියන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවිද නුදුරු දිනේ..,,,.. අනේ මගේ ළමයිනේ අඩන විට.. මොනවාද නුඹලට මම දෙන්නේ.. බණේ...
  20. Mrsaata

    එය අපූර්වතම සෑන්දෑවක් විය

    එය අපූර්වතම සෑන්දෑවක් විය එය අපූර්වතම සෑන්දෑවක් විය:D..දුම් රිය ගමන් අරඹා දෑන් පෑය භාගයක් පමණ ගොසිනි..ඔහු කවුළුව තුලින් අවට විසිතුරු නරඹමින් සිටි නමුත් ඔහු සෑබෑවින්ම අන්ධයෙකුයෑයි කාටවත් හදුනා ගත නොහෑකි විය..ඔහුට අවට පරිසරය නිතෑතින්ම හදුනා ගත නොහෑකි නමුත් සෑම විට ඔහු එය වින්දේය..දුම් රිය නතර...

    No contents