1. EvilEye

    mobitel 500 min any network

    7 750ta ප්‍රමෝශන් දුන්න එක නේද, ඒක දැන් දෙන්නෙ නෑ නේද
  2. EvilEye

    Questions Welding rod කොලඹ ගන්න තැනක්?

    එලම මචො ගොඩක් ස්තූතියි. ලඟදිම දවසක යන්න ඕන. සාමාන්‍යයෙන් 12 2.5kg පෙට්ටියක් කීයක් වෙනවද. මොනාද හොඳ බ්‍රෑන්ඩ් එහෙම තියෙන. මන් වෙල්ඩින්ග් මැශින් එක ගත්ත කඩෙන් එකක් ගත්ත 600 පෙට්ටිය 2.5kg ..ඒකට ලොකු ඇම්පියර් ගානක් දාන්න ඕන නැත්තං ස්ලැග් එක ගැලවෙන්නෙත් නෑ හොඳට ඇලවෙන්නෙත් නෑ ලේසියකට මහ බාල...
  3. EvilEye

    Questions Welding rod කොලඹ ගන්න තැනක්?

    නෑ මචන් වැඩිය ඇවිද්දෙ නෑ. ට්‍රේන් එකට නගින්න ඉක්මනට ආව. මේකෙ කොයි හරියෙද මචන් තියෙන්නෙ. ආය ගියාම බලන්න ඕන.
  4. EvilEye

    Hikvision 128GB SSD hondayida ??

    Youtube එකේ තියෙනව බලන්නකො ඇයි පට්ට අඩුවට තියෙන චයිනීස් ssd වලයි samsung වලයි ස්පීඩ් එහෙම සමාන සහ මොකෙන්ද ඒක බාල වෙන්නෙ කියල එහෙම. ඕවෙ memory controller වගේ එහෙම බාල ඒවලු තියෙනවා කියන්නෙ. ඒකයිලු ගනන් අඩුයි කියන්නෙ.
  5. EvilEye

    Questions Welding rod කොලඹ ගන්න තැනක්?

    අද ආව ac paul එකට එහෙම. ඒකෙ නෑ කීවනෙ. ඒ වටේ කඩවල් වලත් බැලුව ඒත් 12 කූර තියෙන්නෙ.
  6. EvilEye

    Questions Welding rod කොලඹ ගන්න තැනක්?

    ඒකෙන් කෝල්.එකක්දීල ඇහුවම වෙල්ඩින්ග් කූරු නෑ කිව්වනෙ. මටත් විස්වාස කරන්න බෑ ඒක.😅
  7. EvilEye

    Questions Welding rod කොලඹ ගන්න තැනක්?

    දැනට 12එකෙන් තමා පාස්සන්නෙ. මන් හිතුවෙ16 එහෙම ඇති කියල o2 කීවෙ ඇසිටලීන්ද ගෑස් වෙල්ඩින්ග්ද?
  8. EvilEye

    Questions Welding rod කොලඹ ගන්න තැනක්?

    හපොයි 16 ගේජ් ඇත්තෙන නැද්ද. එහෙනම් 14 තමා. මට පැක් එකක් තිබ්බට කමක් නෑ කොහොමත් පාවිච්චිවෙනව මේ ටිකේ වැඩ වගයක් කරනව. Mild steel. 1.2mm බොක්ස් බාර් වගයක්. කාර් එකක බෙයාරින්ග් එකකට පාස්සන්න එහෙම. පොඩි කූරක් තිබ්බනම් ලේසි ඒකයි
  9. EvilEye

    Questions Welding rod කොලඹ ගන්න තැනක්?

    පිලියන්දල තියෙන එකද, ලොකු වැඩක්නම් නෙමේ. පොඩි කූරු ඕන ඒකයි, 12ලොකු වැඩී, 16 තිබ්බනම් ලේසි, ඒව නෑලුනෙ හැමතැනම අහල බැලුවම කුරුණෑගල. ඔයාලගෙත් ශොප් එකක් තියෙනවද
  10. EvilEye

    Questions Welding rod කොලඹ ගන්න තැනක්?

    Gauge 16 වෙල්ඩින්ග් රොඩ් ගන්න තැනක් දන්නවනම් කියන්න කොටුව අවට. E6013 හෝ වෙන එකක් හරි. හැමතැනම තියෙන්නෙ gauge 12, 10 නෙ 😥
  11. EvilEye

    ඩයලොග් 80 ජීබී පැකේජ් එක ගත්තා

    ඒක තමා ලොකුවට මොනවත් හම්බුනේ නෑ කීවෙ. අපේ අයට ඔය බ්ලොක් කරපුවානෙ ඕන වැඩිහරියක්. ඔහොම දෙන එකත් ලොකු දෙයක් තමා. මටනම් අර බ්ලොක් කරපුවා වැඩිය යූස් වෙන්නෙ නෑ. නෑ මන් ඩයලොග් එක උදාහරණයකට විතරයි ගත්තෙ. එහ්ම මිනිස්සු එකතුවෙන එක හොඳයි ඉතින්.
  12. EvilEye

    ඩයලොග් 80 ජීබී පැකේජ් එක ගත්තා

    ලංකාවෙ වැඩිම ඉන්ටර්නෙට් ට්‍රැෆික් එකක් යන්නෙ බ්ලොක් කරල තියෙන ඒවට වෙන්න ඕන. Youtube ඇරෙන්න. ඔය පැකෙජ් එක මන් දන්න අයත් ගොඩක් පාවිච්චි කරනව. දැන් ඔය ඩයලොග් එකට විරුද්ද වුනා කියල ගෲප් හැදුනට මොනවත් වුනේ නෑනෙ ලොකුවට.
  13. EvilEye

    Mobitel 100GB package

    දෙයි මන් හිතන්නෙ. 🤔 අහල බලන්නකො මොබිටෙල් බ්‍රාන්ච් එකකින්
  14. EvilEye

    ඩයලොග් 80 ජීබී පැකේජ් එක ගත්තා

    මාරු කරන්නනම් බෑ දැන්. මොබිටෙල් එක රවුටරේ ගත්තට අවුරුද්දක කන්ට්‍රෑක්ට් එකක් තියෙනව්.😅 ඕකෙ vpn දාල fb insta එහෙම යන්න පුලුවන්ද (යාලුවෙක් අහන්නෙ?) දැන් ඩයලොග් නෝමල් පෝස්ට්පේඩ් පැකේජ් වල ඩේට වැඩි කරල නේද. වෙබ්සයිට් එකේ තියෙන්නෙ කලින් 900ට 33ක් දුන්න එකට දැන් 40ක් දෙනව. Slt එකනම් චාටර් දැන්
  15. EvilEye

    ඩයලොග් 80 ජීබී පැකේජ් එක ගත්තා

    අඩෝ එහෙමද. මුලින්ම ඇඩෝන් එකක් විදියට නේද දුන්නෙ? අපරාදෙ. ගෙදරට සුපිරියට ඩයලොග් සිග්නලුත් තියෙනව. මම මොබිටෙල් ටීචර්ස් එක ගත්තෙත් ඒ දවස් වල ඕක ඇඩෝන් එකක් විදියට තිබ්බ හින්ද. මොකද වැඩි කල් ඕක දෙන්නෙ නැති වෙයි කියල හිතුන හින්ද . ටීචර්ස් එකට වඩා ඕක ලාබයි. හැබැයු ඒකෙ fb බ්ලොක්නෑ. ටෝටල් බිල් එක...
  16. EvilEye

    ඩයලොග් 80 ජීබී පැකේජ් එක ගත්තා

    ප්‍රයිමරි පැකේජ් එක අයින් වෙන්නෙ නැතිව තියෙන පැකේජ් එකටද දාගන්න බැරිද දැන් ඇඩ් ඕන් එකක් විදියට? කලින් තිබ්බෙ ඇඩෝන් එකක් විදියට නේද, ඔය පැකේජ් එක සදාකල් එකක්ද? කොරෝන කාලෙන් පස්සෙ අයින් කරන සීන් එකක් තියෙනව නේද
  17. EvilEye

    Mobitel 100GB package

    Mobitel ekenma ganna. Teachers kenek ona
  18. EvilEye

    Torrent To Direct Download

    thank you ❤❤ compress karalada thiyenne machan ? size eka adu මචන් .gz file එක එක්ට්‍රෑක්ට් කරල එන ෆෝල්ඩර් එකේ රාර් ෆයිල් එක ඩැමේජ් වෙලා කියනවනෙ
  19. EvilEye

    Mobitel 100GB package

    මමනම් turbo vpn කියල හාවෙක් ඉන්න එකක් තියෙන්නෙ ඒක දාල තියෙන්නෙ ඒක වැඩ, hotspot shield එකත් වැඩ

    No contents