පොඩි සිද්දියක් තියනවා ,හිත නතරවුනු තැනක්.
මේ ඉරිදා රෑ 11 ට විතර ගුණසිංහපුර ස්ටෑන්ඩ් එකේ මමයි යාලුවයි ගෙදර යන ගමන් පම්ප් එකක් දාන්න පුත්තලම බස් ගහන පැත්තෙ කෙරවලේම ටොයිලට් එකට ගියා යාලුවව එලියෙන් තියලා.
ටොයිලට් එක ඇතුලට යද්දි ඇතුලෙ ඉදන් එකෙක් ආවා මචන් ගිනිපෙට්ටියක් නැද්ද ගාගෙන,මම ඉතින් නෑ මචන්...