ඩිල්ශාන් කියනවා පින් පව් නෑ, කර්මයට අනුව මේ වෙනදේවල් අහඹු ලෙස වෙන දේවල්ලූ.:lol:
එතන එකෙක් දාලාතිබ්බ කමේට්න් එකක්:
"තිස්ස සර් අපිට බයෝලොජි උගන්නද්දී 2007. ඊටත් ගොඩක් කල් ඉඳන් තමයි සර් ඉගැන්නුවේ. ඒ උගන්නපු සමහර දේවල් තාම මතකයි. සර්ගේ පුතාට ලොකු රෝගයක් තිබුන. දැන් නම් කොහොමද දන්නෙ නෑ. ඒ ගැන කතා...