Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අලුත් businesses එකක්..
ඉඩම කොහෙද තියන්නේ මොනාහරි කුළුබඩු වැවෙන පැත්තක් නම් ඒවා හදපන් ලොකු නඩත්තුවක් ඕනි නෑ සල්ලි ශුවර්
Bakkaraputha
Post #7
Jun 19, 2019
Forum:
ElaKiri Help
බල්ලෙක් හැපුවා
බල්ලා ගෙදර නිසා පිස්සු බලු සෙට් එක ගහන්නැති වෙයි.ඉස්පිරිතාලෙට ගිහින් ඔය සීන් එක කියන්ඩ බොහෝවිට පිටගැස්මට ගහයි
Bakkaraputha
Post #6
May 25, 2019
Forum:
ElaKiri Help
ELAKIRI MIN MADURA
නෝමල් led බල්බ් අවුලක් නැද්ද .මම මාලු ටැංකි වලට දාන ෆ්ලොරසන්ට් බල්බ් එකක් දාලා තියන්නේ ඒකෙ එලිය මදි වගේ.led දාන්ඩ බැලුවේ .
Bakkaraputha
Post #10,392
May 16, 2019
Forum:
ElaKiri Talk!
අපි කොහොමද මේකෙන් බේරෙන්නෙ
දැන් ආයෙමත් මැති ඇමතිලා හොඳ බබාලා වේගන යන්නෙ.මේ අපරාධ අමතක වෙන්ඩ කලින් ජනගහනය පාලනයට නීති ගේන්ඩ ඕනි .එක පවුලකට ළමයි තුනක් වගේ,තව නීති සියළුම පුරවැසියන්ට සමාන වෙන්ඩ ඕනි
Bakkaraputha
Post #28
Apr 29, 2019
Forum:
ElaKiri Talk!
NEED_VEHICLE_<<12laks
වදයක් නැතුව තැනකින් තැනකට යන්ඩ නම් මරුටියක් හරි පැන්ඩෙක් හරි ගනින්.
Bakkaraputha
Post #17
Apr 26, 2019
Forum:
Buy & Sell Automobiles
ලරි බුංකා
මොකක්ද බ්න් මේ පිටිපස්සේ තියන වාහනේ
Bakkaraputha
Post #774
Apr 21, 2019
Forum:
New Artist or Actor
18+ Tv series
Submission (bdsm seen ekak)
Bakkaraputha
Post #23
Apr 19, 2019
Forum:
ElaKiri Chat!
18+ Tv series
Co ed confidential
Bakkaraputha
Post #11
Apr 17, 2019
Forum:
ElaKiri Chat!
කඹය 2019 - තරගය
මිතිකට දුන්නා.දැන් කට්ටිය රෙප් දෙයිද?
Bakkaraputha
Post #1,650
Apr 13, 2019
Forum:
ElaKiri Talk!
අවුරුද්ද කිට්ටු වෙනකොට ශොපින් කරල මට්ටු න
අවුරුදු ඩිස්කවුන්ට් තියන ඒවා ගන්ඩ නම් අවුරුදු ශොපින් ගියාට කමක්නෑ .නැත්නම් වෙලාව නාස්ති කරගෙන ඇඟේ ලේ ටිකත් කෝප කරගන්න වැඩක්
Bakkaraputha
Post #8
Apr 8, 2019
Forum:
ElaKiri Talk!
නුවර අළුත් රථ වාහන සැලැස්ම
හෙට මගට ගිහින් කෝච්චියේ නුවර යනවා .ඊයෙ වැඩේ දන්නැතුව වාහනේ ගිහින් හෙන ගේමක් දීලා ආවා.අද බස් එකේ ගිහින් බුදු කට්ටක් කෑවෙ.ගුඩ්ශෙඩ් එකට ගම්පොල බස් එන්ඩ පරක්කුයි ආපු බස් එක ෆුල් ලෝඩ් වෙලා ඒත් ඒකා තව පැය බාගයක් විතර තියලා ඇද්දෙ.
Bakkaraputha
Post #31
Mar 5, 2019
Forum:
ElaKiri Talk!
වාහන හදන්න හොඳ තැන්
බ්ම්ප්
Bakkaraputha
Post #9
Mar 5, 2019
Forum:
Automobile Technical Help
නුවර අළුත් රථ වාහන සැලැස්ම
වැඩේ අල නේද ?
Bakkaraputha
Post #18
Mar 5, 2019
Forum:
ElaKiri Talk!
strictly for EV users only
ගම්පොල පාරෙ වැලිගල්ල ෂෙඩ් එකෙත් EV චාර්ජ් කරනවා කියලා බෝඩ් එකක් ගහල තියනවා
Bakkaraputha
Post #5
Mar 5, 2019
Forum:
Vehicle Talks
ලෝකයේ ඇති ආරක්ෂාව වැඩිම වාහන
මචෝ මේකෙ ආරක්ෂාව අනිත් ඒවට වැඩි වෙන්නෙ කොහොමද කියත් දාපන්
Bakkaraputha
Post #10
Mar 5, 2019
Forum:
Vehicle Talks
නුවර අළුත් රථ වාහන සැලැස්ම
කලින් එක පාරක් කඩ කාරයො සීන් එකක් දාලා වැඩේ අල කරා ආයෙ ඉස්කෝලේ ළමයි යටවෙලා කෙලවුනේ .ළමයි රේල්පාර පහුකරන්ඩ ගිහින් කෝච්චි වලට යටවුනා.හැබැයි වැඩේ සතියක් විතර ගියාම ගානට හරියයි .
Bakkaraputha
Post #12
Mar 4, 2019
Forum:
ElaKiri Talk!
නුවර අළුත් රථ වාහන සැලැස්ම
මේකෙ වටරව්ම වටේට කැරකෙන්ඩ නෑ දැන්
Bakkaraputha
Post #11
Mar 4, 2019
Forum:
ElaKiri Talk!
නුවර අළුත් රථ වාහන සැලැස්ම
ඒ කිව්වෙ.මම 2ට විතර යනකොට අළුත් පාරෙන් ගිහින් පරණ පාරෙන් ආවෙ
Bakkaraputha
Post #9
Mar 4, 2019
Forum:
ElaKiri Talk!
නුවර අළුත් රථ වාහන සැලැස්ම
අළුත් පාරෙන් එන්ඩ තියන්නේ .
Bakkaraputha
Post #6
Mar 4, 2019
Forum:
ElaKiri Talk!
නුවර අළුත් රථ වාහන සැලැස්ම
නුවර අළුත් රථ වාහන සැලැස්ම අඩේ ආයෙමත් අළුත් පාරයි පරණ පාරයි වන්වේ කරලා නේද? හැබැයි කලින් වගේ වැඩේ සතියකින් විතර අකුල ගනීද දන්නෑ .හරියට කරන්ඩ පුළුවන් නම් හොඳ වැඩක්.කෝකටත් හෙට නුවර එන අය පැයක් වත් කලින් ආවොත් ඇඟට හොඳයි
Bakkaraputha
Thread
Mar 4, 2019
Replies: 31
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom