:D :D :D :D
චොප්පෙ අයියේ මේ මොකෝ මේ....මම දැනන් හිටියෙ නහැනෙ ඔයා සුරුට්ටුත් බොනවයි කියලා..
:no::no::no::no:
මම නම් ඉතින් ඔහෙ ඉන්නවා..කොහෙ යන්නද අයියේ...
A/L නිසා දැන් එන්නෙ නැහැ වැඩිය.ඉදලා හිටලා ඇවිත් මෙතන නිකන් බලලා නම් ගියා..එත් ඉතින් චැට් එකට සෙට් වෙන්න විදිහක් තිබුනෙ නෑ...අද නම්...