මූ දෙරණෙ program එක කරන වෙලාවට මූ කිව්ව දේවල් ඇත්ත වෙලා ජීවිතේ ගොඩ ගියා කියල සෙට් එකකුත් කෝල් කරල කියනවා. ඉතින් ඕක බලන මිනිස්සු හිතනව මූ ලඟට ගියා නම් වැඩේ ගොඩ කියල. එහෙම කරල රවට්ටන එක හරිම අසාධාරණයි, ඕවට යන අපේ මිනිස්සු මෝඩයි. පව් ඉතින්. අද මට ඇහුනා මූ කියනවා 2025 වෙනකන් වෙලාවන් වෙන්කරගෙන ඉවරයි...