මේක අද හවස පහට වගේ වුන සිද්දියක් මචන්ස්.... මම හවස් වෙලා යාලුවෙක්ගෙ සිල්ලර බඩු කඩයක් ලග පොරත් එක්ක පොඩි සාකච්චාවක හිටියා... ඔහොම ටිකක් වෙලා කතාවේ ඉන්නකොට වයස 40 ක් වගේ මනුස්සයෙක් ආවා. ඒ මනුස්සය මගේ යාළුවාගෙන් රත්ති කිරි පැකට් එක කීයද ඇහුවා... මාත් ඉතින් පැත්තකට වෙලා හිටියා... යාළුවාත් කීයක්දෝ...