1. dole

    මිනී මැරුමක්...

    NICE! :D
  2. dole

    ඇමරිකානු

    BUMP!! :O
  3. dole

    Where are the buddhists in EK I've got few questions

    soul කියන්නේ ආත්මය! බෞද්ධ සංකල්පයේ තියෙන්නේ භවය කියන දේ. ඔය ඉංග්‍රීසි ආටිකල්ස් කියවලා ඔයාට අදහසක් ගන්න අමාරු වෙයි, මොකද ගොඩක් වචන වලට නිවැරදි අර්ථය එන කඩ්ඩ වචන අඩුයි. බෞද්ධ දර්ශනයේ පුනරුප්පත්තිය සහ පුනර්භවය කියන්නේ දෙකක්, බෞද්ධයෝ පුනරුප්පත්තිය බැහැර කරනව, පුනර්භව සංකල්පය තමයි අපේ තියෙන්නෙ...
  4. dole

    iBoob

    LOLBUMP! :D
  5. dole

    මට "අර වගේ" සයිට් එකක් පටන්ගන්න ඕනෑ.

    ගස් යන සීන් එකක් තියෙන්නෙ!
  6. dole

    Need help with web site and Business Registration..

    පොඩියටනේ පටන් ගන්න යන්නේ? එහෙනම් ප්‍රාදේශීය සභාවට යන්න! එතනින් විස්තර ගන්න පුළුවන් වෙයි. ලොකු මුදලක් එක්ක පටන් ගන්නව නම් unique නමක් එහෙම ඕනි නම් සමාගමක් හැටියට ලියාපදිංචි කරන්න! ඒකට Companies House (http://www.drc.gov.lk/App/comreg.nsf?Open) යන්න වෙයි, බර ගානක් යන වැඩක්. වාර්ශික ගිණුම් වාර්තා...
  7. dole

    ෆිශින් වලින් බේරෙන්න!

    ෆේස්බුක්, ඊමේල්, ඊබෑන්කින් අකවුන්ට්ස් බේ&#3515 ඇඩ්‍රස් බාර් එක බලලා ෆේස්බුක් ලොගින් නොවුනොත් අනාතයි ඔයගොල්ලො හැමෝම අනිවා හැකින් (hacking) ගැන දන්නවා ඇති. ඔය හැකින් ටොපික් එකේ කොටසක් තමයි ෆිශින් (phishing) කියලා කියන්නේ. සාමන්‍යයෙන් ෆේස්බුක් හරි මේල් අකවුන්ට් එකක් හරි හැක් කරනවා කියන්නේ සිරා...
  8. dole

    :P

    :P
  9. dole

    මාලින්ග match fix කරාට සාක්ශි මෙන්න

    සාක්ෂි කියන්නේ මේවට නෙවෙයි මචන්!!!
  10. dole

    -Which movie you watched last? -

    HUGO
  11. dole

    ENGLISH SUBTITLE

    http://www.podnapisi.net/en/desert-flower-2009-subtitles-p1432225 මේක හරි ඇති කියල හිතනවා!
  12. dole

    ඔයගොල්ලෝ බලලා තියෙන හොදම TV series එක....

    SHERLOCK GAME OF THRONES තමයි මම බලලා තියන පට්ටම , සුපිරිම, දඩම සීරීස් දෙක. පොත් වල ඉන්න හෝම්ස් බලාපොරොත්තු වෙන අය සමහර විට මේකට අකමැති වෙයි, මේක මොඩර්න් හෝම්ස් කෙනෙක් ගැන. ගේම් ඔෆ් ත්‍රෝන්ස් නම් කියල වැඩක් නෑ තව ආසාවෙන් බලපුව තියනව fringe, lost, prison break වගේ, හැබැයි මේකට ගහන්ඩ බෑ.
  13. dole

    ආසම කකුල්

  14. dole

    අප්‍රසන්නම movie එක

    MOST DISGUSTING MOVIE IS HUMAN CENTIPEDE! SAW , FINAL DESTINATION වල BRUTAL VIOLENCE තිබ්බට HUMAN CENTIPEDE එක තරම් අප්පිරියා හිතෙන්නෙ නෑ! :eek:
  15. dole

    Collection of Luxury Cars in Sri Lanka

    Aston Martin DB9 මේක සෙට් වුනේ නුවර හිල්ටොප් හොටෙල් එකේදි, පොටෝ කොලිටිය නම් අවුල් තමයි. නන්දිමිත්‍ර ඒකනායකගෙ BMW එක පොටෝ ගහන්ඩ ගිහින් මගෙ යාලුවෙක්ට බැනලා එලවගෙන. ඒක මතක් උන නිසා හොරෙන් තමයි මේක ගැහුවෙ, ඒකයි චාටර් කොලිටි. :dull: ජයන්ත ධර්මදාසත් හිටිය හොටෙල් එකේ.
  16. dole

    අයියෝ

    :rofl:

    No contents