මාස් කියන්නේ මචන් ලංකාවේ තියෙන ලොකුම කොම්පැණි වලින් එකක්... ඒ කියන්නේ උන්ගේ අන්තර්ගතය සෑහෙන්න ලොකුයි.. ඕය කොම්පැණි ලේසියෙන් වැටෙන්නේ නෑ.. හොඳ රෙපුටඩ් ස්ටේටස් එකක් තියෙනවා... ලොකු චේන් එකක්....
ඔය වගේ එහෙක වැඩට ගියොත් ඒ ලැබෙන අත්දැකීම ගොඩක් පවර්ෆුල්... හරියට වර්චුසා අවුරුදු ගානක් ඉන්නවා වගේ...