Castle government hospital වලින් හොඳයි.
අපිත් ගියෙ Dr.Lanerolle ළඟට..මගේ ඩොකෙක් වෙන යාළුවෙක් කියලා..ඔෆිස් එකේ ඉන්සුරන්ස් එක තිබ්බ නිස ආසිරි සෙන්ට්‍රල් තමා චැනල් කලේ..පුතා ලැබුනෙත් එහෙමයි..2018 මැයි වල..2.54ක් වුනා බිල් එක..දවස් දෙකෙන් ගෙදර එව්වා..මුල ඉඳලම Dr තමා බැලුවේ..කිසි අවුලක් වුනේ නෑ මට...