හම්මෝ මාර යක්කු ඉන්නෙ කන්ට්රෑක්ට්නෙ. ඉස්සෙල්ලම රෙදි වැල වගේ මිදුල උඩින් අදින්න ගියෙ උඩ තට්ටුවට, කියල තාප්ප වල ඉඳල දාගත්ත, උන් කේසින්ග් එහෙම ගහද්දි පට්ට කැතට ගහන්නෙ. හෙන චාටර්, ගහන්න පුලුවන් කැතම විදියට ගහන්නෙ. මම කියල ආය ගැලෙව්ව. අයින් වලින් ගහන්න පුලුවන්කම තියෙන්නෙ කැත වෙලා යන්න මැද්දෙන්ම...