1. H

    Why I bought a Toyota Aqua? ඇයි මම ටොයෝටා ඇක්වා එකක් ගත්තේ?

    මම ගත්තේ 37ට 2014 S grade එකක්. pre covid price එක 34ක් වගේ උනා. එක මට වැඩිය සෙට් උනේ නෑ. එක පාරක් drive කලා කටුබෙද්ද ඉදන් වාද්දුවට. මට සෙට් උනේ නෑ. එත් වාහනේ හොදයි කියල එක අයිති අයිය කිව්වා. තාම තියනවා පොර ගාව eka. ------ Post added on 1619793992
  2. H

    Why I bought a Toyota Aqua? ඇයි මම ටොයෝටා ඇක්වා එකක් ගත්තේ?

    එක ඇත්ත. මම දැන් ගෙදර හිටියට කොරෝන හින්දා, මට සතියකට, සති දෙකකට කොලබ ඉදන් ගෙදර යන්න එන්න දෙකට 400 KM විතර ගමනක් සෙට් වෙනවා. මාස 7ට මම 11000 km ගියා. First owner අවුරුදු 4ටම ගිහින් තිබ්බේ 50000km වගේ.
  3. H

    Why I bought a Toyota Aqua? ඇයි මම ටොයෝටා ඇක්වා එකක් ගත්තේ?

    Axia ද Axio ද? ඔයා කියන කතාව හරියටම හරි. Hybrid එකේ maintenance cost වැඩියි. මම Aqua එකකට ගියේ ඊට සමාන්තර පෙට්රෝල් ජපන් එකකට තිබ්බේ Vitz. ඒවාට දැන් නොවටිනා ගණන් කියනවනේ. ------ Post added on 1619793660
  4. H

    Why I bought a Toyota Aqua? ඇයි මම ටොයෝටා ඇක්වා එකක් ගත්තේ?

    එල කියල මදි. ගනින් එකක් :rolleyes:
  5. H

    Why I bought a Toyota Aqua? ඇයි මම ටොයෝටා ඇක්වා එකක් ගත්තේ?

    මම වහනයක් ගන්න බැලුවේ 2020ඒ සැප්තැම්බර් ඉදන්. කාර් මිල බලන් යද්දී ඉහල ගිය කාලෙක. Personal Loan එකකුයි ඇතී තිබ්බ ගානකුයි දාලා බජට් එක ලක්ෂ 35 - 40 තමයි මම හොයල බැලුවේ. හොයල හොයල මම අන්තිමට ගත්තේ ටොයෝට ඇක්වා එකක්. හෙතු එකින් එක පැහැදිලි කරන්නම්. මොකද ගොඩක් ය මගෙන් අහනවා ඇයි ඒකක් ගත්තේ? පොලී...
  6. H

    උඹලා බොන බියර් ජාතිය

    Carsberg Special Brew 8.8 % Can is 350 rupees 🍻🍻🍻

    No contents