Dialog couple Pack තියෙනවද ?
මං දැන් අවු:2 ක් තිස්සෙ මේ hutch group pack එක පාචිච්චි කරන්නෙ, මෙච්චර කල් 200යි දැම්මෙ, එන මාසෙ ඉඳන් 300ක් දාන්න වෙයි වගේ, ෆට්ට ලාබ නිසා තමා පාවිච්චි කලේ, පොඩි අවුලකට තිබ්බෙ සමහර වෙලාවට කොල්ස් ක්රොස් චෙනවා එච්චරයි, මල් කඩන වෙලාවම අල්ලලා මුන් මට ලිමිට් එක දාලා...