1. BoyShelton

    බොරලෙස්ගමුවෙන් යන staff transport

    බොරලෙස්ගමුවෙන් යන staff transport උදවුවක් ඕනේ මචන්ලා. බොරලෙස්ගමුවෙ වෑව පාරේන්(119 දෙහිවල මහරගම පාර )කොටුවට යන staff transport එකක් ඕනේ වෙලා තියෙනවා. දන්න එකක් තියනවානම් කියන්න. A/C එකක් තමයි හොයන්නේ. ලොකු උදවුවක් හොයලා දෙන්න පුලුවනම් :yes: :yes:
  2. BoyShelton

    Kingslake Help

    මචන්ලා Kingslake company එක කොහොමද? මට එකේ interview එකක් ඈවිත් තියෙනවා. ගොඩාක් වෙලාවට ඒක set වෙයි. මට දෑනගන්න ඔනේ company එක කොහොමද කියල. Career growth එකක් තියෙන එකක්ද? workersලට හොදට සලකනවද? උදව් ඔනේ

    No contents