Kingslake Help

BoyShelton

Member
Jan 17, 2016
327
28
0
මචන්ලා Kingslake company එක කොහොමද? මට එකේ interview එකක් ඈවිත් තියෙනවා. ගොඩාක් වෙලාවට ඒක set වෙයි. මට දෑනගන්න ඔනේ company එක කොහොමද කියල. Career growth එකක් තියෙන එකක්ද? workersලට හොදට සලකනවද? උදව් ඔනේ