රෝග වනසන විශ්මිත පළතුර පැපොල්
රෝග වනසන විශ්මිත පළතුර පැපොල් (ගස්ලබු)
ගස්ලබු එහෙම නැතිනම් පැපොල් ගැන නොදන්න කෙනෙක් නෑනේ.නමුත් මේ පැපොල් වල තියන විශ්මිත ඖෂධීය ගුණ, රෝග සුව කිරීමේ හැකියාව, සම පැහැපත් කිරීමේ හැකියාව වගේම ස්වාභාවික උපත් පාලන ඔසුවක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ගැන බොහෝ දෙනෙක්...