අපි නම් වයස 20 විතර කාලෙ ලක්ස 3ට 4ට හොද බයික් අරන් පැද්ද. දැන් ඉන්න උන්ට නම් ඉතින් තැපැල් 90ත් ලොකු සීන් එකක් වෙලා :lol:
ලපය කීව තරුණයන්ට හොද බයික් එකක් පදින්න කාලයක් දෙනව කියල. අන්තිමට හුකෝල අකුලෝලාම ඇරිය නේත
මන් ගාව අවුරුදු 15කට විතර ඉස්සර තිබ්බ බයික් මොඩල් තාම අම්මටසිරි වගේ ගාන ලක්ස 20+...