අයියෝ..කලින් කියන්න එපැයි හරියට.මම අද තාත්තත් එක්ක ගියා..හපොයි එපා වුනා.මුලින්ම ගියාම ඔන්න එක තැනකින් බර කිරලා,උස මැන්නා,
ඊට පස්සෙ වෙන තැනකට යැව්වා,එතනින් සල්ලි ගෙවුවා 750/=ක්
එතනින් තව තැනකට යැවුවම සීල් එකක් ගැහුවා බිල් එකේ..
එතනින් Studio එකට යැවුවා,ඊට පස්සෙ කිව්වා උද තියෙන අංක 16 ට යන්න...