1. EvilEye

    Mobitel 100GB package

    මටනම් හොඳයි පැකේජ් එක, ටොරන්ට් බාන ඒව ටික seedr එකට දාල ගන්නෙ. කලිනුත් එහෙමයි. vpn දාල ඉන්ස්ට එහෙම යන්න පුලුවන්,
  2. EvilEye

    Torrent To Direct Download

    https://1337x.to/torrent/3785481/Udemy-SolidWorks-2019-Automobile-System-Design-Deep-learning-A-Z/ මචන් මේක දාල දෙන්නකො,
  3. EvilEye

    Mobitel 100GB package

    arcade ekenma thama, teachers id ekak thiyenavanam samahara wita service letter ekak ona nethi wei, teachers id godak iskola wala ne e hinda principal sign karapu letter ekak ona speed limit ne. oyalage peththata thiyena signal wala hetiyata thama. mata town eke 45mbps wage ava
  4. EvilEye

    Dialog 35Gb and 80Gb 495-995

    එහෙනම් එලනෙ. ටීචර්ස් පැකේජ් එකට වඩා කොහොමත් ලාබයිනෙ ඕක. ඔයා දාල බැලුවද. මොබිටෙල් එකෙත් අවුලක් නෑ vpn දැම්මම..ඒත් ඒව වැඩිය යූස් වෙන්නෙ නෑනෙ.
  5. EvilEye

    Dialog 35Gb and 80Gb 495-995

    Vpn dala beluwe nedda machan? ඔක්කොම.කමෙන්ට්ස් කියලවල බැලුව මේකෙ. හිනා යනව ඒව දැක්කම. වැඩි හරියක්ම උන්ට ඕක වැඩක් නෑ කරන්නෙ සෝශල් මීඩියා වල දඟලන එකයි වැල බලන එකයි ටොරන්ට් බාන එකයි විතරනෙ. youtube බලන්න දෙනවනම් කියල සමහරුදාල තියෙනව. ඒකෙ කියලම තියෙන්නෙ youtube puluwan kiyala. . ඇත්තටම ඒක හොඳ...
  6. EvilEye

    What is your Phone ??

    Xiaomi Mi A3 128gb
  7. EvilEye

    ඊයේ ෆයිබර් ලයින් එකට හා කිව්ව අද කොපර් ලයින් එකත් වැඩ නෑ

    ඉස්සර කොච්චර වැස්සත් ඩවුන් වුනේ නෑ බන්, දැන් පට්ට චොර ඉස්සර හරියටම 15mbps ආව, දැන් ඒ ගාන එන්නෙවත් නෑ, ස්පීඩ් එක වෙනස් වෙනව හොඳටම.
  8. EvilEye

    Mobitel 100GB package

    මන් ගාවත් තියෙනව, ස්පීඩ් ලිමිට් නෑ, ටීචර්ස්ලාට දෙන එක, vpn දාල ඕනනම් ඔය අනිත් ඒවට යන්න පුලුවන්, අවුරුද්දක ඇග්‍රිමන්ට් එක එන්නෙ රවුටරේ 2500ට ගත්තොත්, wewins පෝටබල් රවුටර් තමා තියෙන්නෙ, මට වෙන කරන්න දෙයක් නැති හින්ද ඒකක් ගත්ත, මොකද ෆෝන් එක ජනේලෙ එල්ලලා තියන්න බැරි හින්ද, ඒකෙ අවුලකට තියෙන්නෙ...
  9. EvilEye

    හොඳ වාහන තියාගෙන

    දැන් ගොඩක් මිනිස්සු ෆෝන් එක කනේ ගහන් යන්නෙ, එක්කො හැන්ඩ්ස් ෆ්‍රී දාන් පලයන්, ලොකු පොඩි හැම කාර් එකම ඔහොමයි, එක්කො නවත්තලා කෝල් එක අරන් ඉවර වෙලා පාගල පලයන්කො.
  10. EvilEye

    ඊයේ ෆයිබර් ලයින් එකට හා කිව්ව අද කොපර් ලයින් එකත් වැඩ නෑ

    අපෙත් ෆයිබ්සර් ලයින්දාල ගෙදර ඉස්සරහින් 2250ට දෙන්නම්ලු ඔෆර් එකකට. දැන් මාසෙකට දෙකක ඉංදල පියෝ ටීව් ඉන්ටර්නෙට් එහෙම වැඩ නෑ හරියට, ඊයෙ ටෙලිෆෝන් එක වැඩ නෑ, මහ චාටර් වේගෙන යන්නෙ ටෙලිකොම් එක දැන්, ඉස්සර ඔහොම කේස් තිබ්බෙ නෑ ඉන්ටර්නෙට් පට්ට ස්ලෝ ඒ මදිවට.
  11. EvilEye

    Electronics - TP4056 battery charging module එකත් එක්ක වැඩ කරලා තියෙන්නෙ කවුද?

    battery charge karalanama thiyenava oken, discharge karalanam ne, 18650 battery thama charge kare, Maximum discharge current ekanam 1A nam ita wada beriwa athi, auto shut down wenava athi,
  12. EvilEye

    Windows 10 Home Single Language ISO

    microsoft site ekema thiyenne. neththam softpedia eveth thiyenva
  13. EvilEye

    AMD RX 580 (SAPPHIRE 8gb)

    ali eken $150 walata thiyenavane oka asus gigabyte, me dawas wala ithin shipping free ne, kalinnam free shipping thibba,
  14. EvilEye

    රැකියාවට කොළඹ එන මධ්‍යම පාන්තිකයන්ට ‘ස්ටුඩියෝ වර්ගයේ‘ කුලී නිවාස

    සහතික ඇත්ත, මේක තමා වෙන්න ඕන, නැත්තං කොච්චර පාරවල් හැදුවත් මදි, එන්න එන්න සෙනග වැඩි වෙනව කොලඹට එන, ඉඩම් ගිනි ගනන්. දීර්ග කාලිනව බැලුවාම ඕක තමා වෙන්න ඕන, කොලඹට මොනා හරි වුන ගමන් රටම ඩවුන් කොරෝන වලින් වුනා වගේ
  15. EvilEye

    4g dongle/wingle idea

    දන්නෑ බන් මම අද කෝල් කරල ඇහුව පැක්කෙජ් එකක් එක්ක ගන්නවට 2500ට දෙන්නෙ කීවෙ, අද ගියා ඒත් ස්ටොක් නෑලු, 20 ඇවිල්ල බලන්න කීව තාම ලංකාවට ඉම්පෝට් වෙලා නැලු කීවෙ
  16. EvilEye

    4g dongle/wingle idea

    මොබිටෙල් එකෙන්ම ගන්නකො, 2500 ට ඕන එකක් පුලුවන්, විංගල්, පෝර්ටබල් රවුටර් සහ නෝමල් රවුටරය 2500යි. දැනට පැකේජ් තියෙන අයට තමා පුලුවන් ඇත්තෙ, මම ටීචර්ස් පැකේජ් එක ගත්ත, ස්ටොක් තිබ්බෙ නෑ එදා ආවම ගන්න කීව, අද ස්ටොක් එනව කීවෙ, huawei ඒවනම් නෙමේ ඇත්තෙ, wewins වෙන්න ඕන, ඒත් වරදක් නෑලු යූස් කරපු අය කීවෙ
  17. EvilEye

    SLT New Packages

    ඒකනම් ඇත්ත. මොබිටෙල් එකේ teachers පැකේජ් එකට fb එකේ දාපු කමෙන්ට් ගොඩකම තියෙන්නෙ අපෝ ටොරන්ට් බ්ලොක්, අපෝ වැල සයිට් බ්ලොක්, ඕව නැත්තං වැඩක්ද කියලයි. ලංකාවෙ උන්ට ඉන්ටර්නෙට් කියන්නෙ වැල බාන්නයි ගේම් ෆිල්ම් බාන්නයි තියෙන තැනක් විතරක්.
  18. EvilEye

    SLT New Packages

    ඩයලොග් එකනම් හොඳයි. 495ට 35gb 995 80gb, සෝශල් මීඩියා ටොරන්ට් අරව මේව විතරයි බ්ලොක්, slt එකේ ඒවනම් චාටර් හොඳටම:eek:
  19. EvilEye

    SLT New Packages

    ඔය පැක්ස් කොච්චර කල් තියෙයිද? හැම අවුරුද්දෙම තියේවිද?

    No contents