1. TontoDula

    විමල් වීරවන්ශගේ උපවාසය ගැන ජනතාව කියන කත&#3535

    වැඩකට ඇති එකෙක් නෙමෙයි බං මූ නම්! මූ ගල් පැලෙන බොරු කියන්නේ! හොරකම වගේම කතාවෙන් මිනිස්සුන්ව අන්දන්න පුලුවන් ලොකු හැකියාවක් මූට තියෙනව. මන් හිතන්නේ මිනිස්සු ඒක තේරුම් අරන් ඉන්නේ දැන්! නැත්තම් කොලඹින් චන්ද ලක්ශ 3කට වඩ ගත්ත එකෙක්ට පිකට් එකක් කරන්න මිනිස්සු නැති වෙන්න බැහැ නේ!
  2. TontoDula

    SINHALA MOVIES

    thank u guys.....
  3. TontoDula

    COD Server එකක් ගැන

    මචන්ලා! මම දන්න තරමින් එලකිරි එකේ COD SERVER එක Singapore server host කරන එකකින් නෙද අරන් තියෙන්නේ? මට දැන ගන්න පුලුවන් වෙවිද ප්‍රයිවට් server එකක් ගන්න විදිහක්! ping එක එහෙම අඩු එකක්! නොදන්න නිසයි අහන්නේ! :P
  4. TontoDula

    ෂර්ලොක් හෝම්ස් පරිවර්ථන ඔක්කොම PDF ගන්න

    නියමයි මචන්. බොහෝම ස්තූතියි!
  5. TontoDula

    Wish you a Happy 2017!

    wish you the same!
  6. TontoDula

    Rooms colombo

    machan wijerame, nugegoda paththata palayan awulak naha. kotuwenam yanna epa. කෙල්ලත් එක්ක රූම් යන්න එපා බං!
  7. TontoDula

    Passport හදන අයට

    niyamai. ela (Y)
  8. TontoDula

    රතිය කරන්නේ කොහොමද

    හි හි හි.... මරු ඈ!
  9. TontoDula

    මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

    ඔව් බං.... අනොවා හොද කෙල්ලෙක් හම්බෙනවා. මොකො තාම අපේ කාලේ නෙමෙයි. වැඩ ටික හරියට කර ගනින්. කෙල්ලෝ එයි උඹේ පස්සෙන්. උන් උනත් බලන්නේ අනාගතේ සාර්තක මිනිහෙක් එක්ක යන්නනේ! අපි ඒ තැනට ආවම ඒ කාලෙට ඉන්න හොදම කෙල්ල අපි ගාවට එනවා අපි හෙව්ව දේවල් ඔක්කොමත් එක්ක!
  10. TontoDula

    මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

    මේකයි කොල්ලෝ... මාත් අවුරුද්දකට වැඩිය තිබ්බ එකක් ඉවර උනා ලඟදි! මං වැඩියෙන්ම ආදරේ කරපු කෙල්ල තමයි එයා. යන්න ඉන්න උන් කොහොම උනත් යනවා. උබ හොද කෙනෙක් නිසා උබට හරියන කෙනා හම්බ වෙවි. ඒත් හැම කෙල්ලෙක්ටම යාලුවෙක් විදිහට ලං වෙලා බලහන්. ගෑණුන්ව 10%ක්වත් තෙරුම් ගන්න පුලුවන් ඉස්සරහට.... මං නම් හිතන්නේ උබ...
  11. TontoDula

    NSBM නන්ගීගේ වීඩියෝවට.

    සතික ඇත්ත..... කාලකන්නි හැත්ත. ලයික්ස් ගන්න අම්මව උනත් විකුනයි....
  12. TontoDula

    Networking Project Help

    loku udawwak machanla!
  13. TontoDula

    Networking Project Help

    යුනිවර්සිටි එකේ final year එකට කරන්න හොද networking project එකක් කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්! :sorry::sorry::sorry:
  14. TontoDula

    NSBM Green university eka fail project ekakda?

    October 27 ඒක ඕපන් කරනවා බං. අනිත් එක නුගේගොඩින්, කඩවතින්, පිලියන්දල පැත්තේන් bus services තියෙනවා. ඒ ඔක්කොම arrange කරලා ඉවරයි! :D
  15. TontoDula

    ශර්ලොක් හෝම්ස් PDF

    බොහෝමත් ස්තූතියි මචන්!
  16. TontoDula

    NSBM Green University degree help

    ubath nsbm da bn?

    No contents