Account එක open කරපු එකටම යන්න ඕනේ නෑ..ඕන branch එකකට පලයන්...මම change කලා..ID එකයි passbook එකයි අරන් යන්න..day today transaction නම් කරන්නෙ එහෙම change කරන්නත් ඕනේ නෑ බන්, address change වුනා කියල..සෙරම network වෙලා නිසා දැන් shape..gov bank වල තමා ඔය case එක..හැබැයි loan එකක් වගෙ ගන්නව නම්...