රවුටරේ හයි කරන්නෙ කොහොමද බන්?
හා හා පුරා කියලා ඩයලොග් එක විසික් කරලා SLT ADSL එකක් ගත්තෙ අද.. උන් ඇවිත් චෙක් කොරලා බලලා උන්ගෙ මොඩෙම් එකකින් ඉන්ටර්නෙට් ගිහින් පෙන්නලා ගියා.. ඒත් මට රවුටර් එක දා ගන්න තෙරෙන්නෙ නැහැ නෙ බන්.. මැනුවල් එකෙ තියෙනවා වෙබ් බ්‍රව්සර් එකෙ http://192.168.16.1 ගහන්න කියලා...