1. J

    රටවල් 40 ක කාන්තාවන්

    :lol::rofl::angry::angry::yes::yes:
  2. J

    RIP : Ruwan Weerasekera

    :(
  3. J

    TV Brand name උදව්වක්

    මම Panasonic tv එකක් ගත්තා Made in Malaysia පරන stock එකක් තිබිලා:) Damro එකෙන් ගත්තේ 35000 උනා අලුත් stock Made In India :( උදව් කරපු හැමෝටම Thanx
  4. J

    ටොරින්ටන් පාරේ කොන්ඩම් මැෂිමක්

    නැ නැ විමල්ගෙ ගේ ඉස්සරහ හයි කෙරුව නම් තමා එරෝසන් කියල එකෙක් නැති වෙන්නේ:rofl::rofl:
  5. J

    හොඳ වතුර මෝටර්

    අපේ නම් ජිනසේන centric අවු 27 රේසර්, තව කාබන් කොලර් ද මොකක්ද එකක් 1 පාරක් දම්මා විතරයි බඩු හොටම වැඩ
  6. J

    අරාබි ෆන් එකක්

    :baffled::angry:
  7. J

    බල්ලෝ හින්ද කරදරයි - උදවු

    :rofl::rofl::rofl::yes::yes:
  8. J

    බල්ලෝ හින්ද කරදරයි - උදවු

    පිස්සුද බං අපි හිතනවා වගේ අනිත් එවුන් හිතන්නේ නෑ උබ ගෑණිට කථා කරලා ප්රරශ්නේ විසදුන්නේ නැත්තන් වෙන එකෙක් බල්ලෙක් ගැහුවත් වෙන මොකක් හරි කරත් උබ පිටින් යයි ඔය රස්සාව කරන සමහර අයගේ මනුස්ස කම ටිකක් අඩුයි කෝකටත් පරිස්සමින් කරන දෙයක් කරපන්
  9. J

    Internet යන්න !

    SLT
  10. J

    TV Brand name උදව්වක්

    මම ත් ටික දවසක ඉදන් හොයනවා 32" තියෙන්නේ ඉන්දියන් එවානේ
  11. J

    TV Brand name උදව්වක්

    මචං Toshiba හොදද made in Malaysia ද?
  12. J

    TV Brand name උදව්වක්

    Thanx Rep අඩේ ඇත්තද? LG දැන් එන්නේ Korean නෙව්ද??
  13. J

    TV Brand name උදව්වක්

    Panasonic Indian එක හොදයිද?
  14. J

    TV Brand name උදව්වක්

    TV කිපයක් ගත්තා ඒවා කැඩුනා ඒවාගේ panel එක සම්පුර්න යෙන්ම දාන්න ඕන කියනවා හෙන ගනනක් යනවා ඊට වඩා හොදයි අලුත් TV එකක් ගන්න එක TV ගැනිල්ල එපා වෙලා තියෙන්නේ බං :(:(පරණ 21” Sharp TV තාම හොදට වැඩ බං:lol:
  15. J

    TV Brand name උදව්වක්

    Thanx Thanx LG සමහර ඒවා දැන් ඉන්දියාවෙත් හදනවා නේද??

    No contents