මට 32” TV එකක් ගන්න උවමනා වෙලා තියෙනවා මොනවාද හොද Tv Brand names
Panasonic හරි LG (korea) තමයි ගන්න බැලුවෙ Panasonic දැන් එන්නේ India ලු Indian එක හොදයිද? Panasonic Malaysia products දැන් එන්නේ නැත්ලු :no: අදහස් කියනවාද? තව කෙනෙක්ට හරි ප්‍රයෝජනවත් වේවිනේ තව වෙන හොද වර්ග මොනවාද?? අදහස්...