1. P

    Purse ( Wallet) එකක් ගන්න තැනක් කියන්නකෝ .. ගානත් ශේප් හොඳ එකක්

    Purse ( Wallet) එකක් ගන්න තැනක්.. ගානත් ශේප් හොඳ එකක්... අලුත බැදපු නෝනට
  2. P

    Construction related රට රස්සා.... ප්‍රමාන සමීක්ෂණ Quantity surveyor

    මට කියන්නකෝ මැලේසියා හරි ගල්ෆ් හරි රස්සා වලට Application දාල interview අපු සගෝ ල ඉන්නවද? මට අවරුදු 5ක් expirience තියන BSc QS කෙනෙක්. මට interview එකක් වත් එන්නැනේ. මැලේසියා වලට application 400+ දැම්මා. තම නෑ interview වත් ආවේ එකකින්වත්. CV& cover letter එකත් සල්ලි දීලා හොදට හදා ගත්තා. AI එකට...

    No contents